Sinhala (Sri Lanka)English (United Kingdom)

Divisional News

HIT COUNTER
conter12
EASY LOGING
DIVISIONAL SECRETARY

sir.gif - 38.47 Kb

බී එස් ජී රුවන්සිරි

ප්‍රාදේශීය මහලේකම්

ගොඩකවෙල

I am online
எங்களிடம் 19 விருந்தினர்கள் இணைப்பு நிலையில்
වැදගත් ලිපි
ඩෙංගු උවදුරින් මිදෙමු...
There are no translations available.

ඩෙංගු උවදුරින් මිදෙමු...

ඩෙංගු මරණ බොහොමයකට හේතුව ප්‍රමාද වී රෝහල්ගත වීමය. කිසි විටෙක රෝහල්ගත නොවී හිතූමතේ බෙහෙත් හෝ විකල්ප ප්‍රතිකාර කරමින් කල් ගත නොකරන්න. උණ සමනය කිරීමට හා ඇඟපත වේදනාව සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් වේදනා නාශක භාවිතා නොකරන්න.

මේ දිනවල ඩෙංගු රෝගය රටපුරා වසංගතයක් ලෙස පැතිර යමින් පවතී. එහෙයින් උණක් වැළදුණු විට ඒ පිළිබඳව අවදානයෙන් සිටීම වැදගත් වෙයි. උණ ඇතිවී දින දෙකක් ඇතුළත ඩෙංගු රෝගය සඳහා අදාළ පරීක්ෂණ සිදු කරගෙන රෝගය වැළඳී ඇත්දැයි සැක හැර දැන ගත යුතුය. ඩෙංගු රෝගය සඳහා කළ යුතු වැදගත් ම පරීක්ෂණය වන්නේ සම්පූර්ණ රුධිර පරීක්ෂාවයි.

ගැබිනි මවුවරුන්, ළදරුවන්, මහලු අය, ස්ථුලතාව හෝ දියවැඩියාවෙන් පෙළෙන්නන් හා නිධන්ගත රෝග සහිත අය වැඩි අවදානම් කණ්ඩායමට අයත් වේ.

Quick web link

There are no translations available.

 

Divisional secretariat

There are no translations available.

අපගේ දැක්ම...

අපේක්ෂිත සේවාවන් කාර්යක්ෂමව හා ඵලදායීව සැපයීම මගින්,ප්‍රදේශය තුළ සංවර්ධිත,යහපත් සමාජ ආර්ථික හා සංස්කෘතික පරිසරයක් සහතික කිරීම...


අපගේ මෙහෙවර...

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම,තිරසාර,සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජන ජීවිතය නංවාලීම...


 


 
විශේෂ පුවත්...

ග්‍රාම ශක්ති සමාරම්භක උළෙල

Image result for ග්‍රාම ශක්ති සමාරම්භක උත්සවය

ශ්‍රී ලංකාවේ දරීද්‍රතාව පිටු දැකීමේ අරමුණින් ග්‍රාම ශක්ති සමාරම්භක උළෙල 2017.10.20 දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය - 2017

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත පදනම් වූ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය - 2017 දියත් කරන ලදී.  කැකිරාව, තිබ්බටුවැව වෙල්යායේදී මේ ජාතික කාර්යයට මුල පුරන ලද්දේ ජනාධිපතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් පැවැත්වුණු වප්මඟුල් උත්සවයෙනි. ‘එක් වෙමු -නැඟිටිමු -අටුකොටු පුරවමු’ යනුවෙන් දියත් කෙරුණු මේ වගා සංග්‍රාමයේ ප්‍රධාන අරමුණ මේ රට මුහුණ දී සිටින ආර්ථික, සමාජ, අර්බුදයට දේශීය මට්ටමෙන් විසඳුමක් ලබාදීම වේ.
Lanka Government Network 2.0

Honorable Prime Minister Ranil Wickremesinghe participated in the launch of 'Lanka Government Network 2.0' at the BMICH in Colombo on 07/11/2017

THEME CHENGER
tmpl_ds_web_12
ඔබේ අදහස් අපට යොමුකරන්න...
feedback type
name
email www.godakawelaplan@gmail.com
subject
comments