Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

HIT COUNTER
conter12
EASY LOGING
DIVISIONAL SECRETARY

sir.gif - 38.47 Kb

බී එස් ජී රුවන්සිරි

ප්‍රාදේශීය මහලේකම්

ගොඩකවෙල

I am online
We have 1 guest online
වැදගත් ලිපි
ඩෙංගු උවදුරින් මිදෙමු...

ඩෙංගු උවදුරින් මිදෙමු...

ඩෙංගු මරණ බොහොමයකට හේතුව ප්‍රමාද වී රෝහල්ගත වීමය. කිසි විටෙක රෝහල්ගත නොවී හිතූමතේ බෙහෙත් හෝ විකල්ප ප්‍රතිකාර කරමින් කල් ගත නොකරන්න. උණ සමනය කිරීමට හා ඇඟපත වේදනාව සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් වේදනා නාශක භාවිතා නොකරන්න.

මේ දිනවල ඩෙංගු රෝගය රටපුරා වසංගතයක් ලෙස පැතිර යමින් පවතී. එහෙයින් උණක් වැළදුණු විට ඒ පිළිබඳව අවදානයෙන් සිටීම වැදගත් වෙයි. උණ ඇතිවී දින දෙකක් ඇතුළත ඩෙංගු රෝගය සඳහා අදාළ පරීක්ෂණ සිදු කරගෙන රෝගය වැළඳී ඇත්දැයි සැක හැර දැන ගත යුතුය. ඩෙංගු රෝගය සඳහා කළ යුතු වැදගත් ම පරීක්ෂණය වන්නේ සම්පූර්ණ රුධිර පරීක්ෂාවයි.

ගැබිනි මවුවරුන්, ළදරුවන්, මහලු අය, ස්ථුලතාව හෝ දියවැඩියාවෙන් පෙළෙන්නන් හා නිධන්ගත රෝග සහිත අය වැඩි අවදානම් කණ්ඩායමට අයත් වේ.

Home News & Events අතිගරු ජනපතිතුමන්ගේ පදවිප්‍රාප්තිය

අතිගරු ජනපතිතුමන්ගේ පදවිප්‍රාප්තිය

අතිගරු ජනපතිතුමන්ගේ පදවිප්‍රාප්තියට සමගාමීව පවත්වන ලද විශේෂ ආශිර්වාද බෝධි පූජා පිංකම ගොඩකවෙල නාඹුළුව විහාරස්ථානයේ දී කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරණ ලදී...

 
විශේෂ පුවත්...

ගොඩකවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2017.08.31 දින සවස 02.00ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ...

THEME CHENGER
tmpl_ds_web_12
ඔබේ අදහස් අපට යොමුකරන්න...
feedback type
name
email www.godakawelaplan@gmail.com
subject
comments