Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

HIT COUNTER
conter12
EASY LOGING
DIVISIONAL SECRETARY

sir.gif - 38.47 Kb

බී එස් ජී රුවන්සිරි

ප්‍රාදේශීය මහලේකම්

ගොඩකවෙල

I am online
We have 23 guests online
වැදගත් ලිපි
අමිල දිය බිඳුව සුරකිමු පණ මෙන්

අමිල දිය බිඳුව සුරකිමු පණ මෙන්



ජලයේ වටිනාකම් ඔබේ දරුවන්ට කියා දෙන්න.  ජලය නම් සීමිත සම්පත දූෂණය කරන තරමටම අපගේ විනාශය ද ඉක්‌මන් කරගන්නා බව තේරුම් ගැනීම වැඩදායකය.
අද තවමත් සීමිතව ජල සම්පත ඉතිරිව ඇත. සිතන්න, ඒ රැකීම සඳහා ඉදිරිපත්වන්න පෙරට එන්න.ජලයෙන් බිහිවූ, ජලයෙන් පෝෂණය වන ඔබේ දරුවා හෙට දවසේ ජල බින්දුව අම්මා මෙන් රකින, පෙර රජ දරුවන් මෙන් ජල වික්‍රම පාන, අභීත මිනිසකු බවට පත් කිරීමට අතීතයෙන් පාඩම් උගෙන වටහා දීම ඔබෙත් මගේත් පරම යුතුකම වේ...

Home News & Events අතිගරු ජනපතිතුමන්ගේ පදවිප්‍රාප්තිය

අතිගරු ජනපතිතුමන්ගේ පදවිප්‍රාප්තිය

අතිගරු ජනපතිතුමන්ගේ පදවිප්‍රාප්තියට සමගාමීව පවත්වන ලද විශේෂ ආශිර්වාද බෝධි පූජා පිංකම ගොඩකවෙල නාඹුළුව විහාරස්ථානයේ දී කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරණ ලදී...

 
විශේෂ පුවත්...
2017.07.27 දින පැවැත්වීමට නියමිතව තිබු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම දින නියමයක් නොමැතිව කල් දමන ලදී පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ...
THEME CHENGER
tmpl_ds_web_12
ඔබේ අදහස් අපට යොමුකරන්න...
feedback type
name
email www.godakawelaplan@gmail.com
subject
comments