Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

HIT COUNTER
conter12
EASY LOGING
DIVISIONAL SECRETARY

sir.gif - 38.47 Kb

බී එස් ජී රුවන්සිරි

ප්‍රාදේශීය මහලේකම්

ගොඩකවෙල

I am online
We have 3 guests online
වැදගත් ලිපි
අමිල දිය බිඳුව සුරකිමු පණ මෙන්

අමිල දිය බිඳුව සුරකිමු පණ මෙන්



ජලයේ වටිනාකම් ඔබේ දරුවන්ට කියා දෙන්න.  ජලය නම් සීමිත සම්පත දූෂණය කරන තරමටම අපගේ විනාශය ද ඉක්‌මන් කරගන්නා බව තේරුම් ගැනීම වැඩදායකය.
අද තවමත් සීමිතව ජල සම්පත ඉතිරිව ඇත. සිතන්න, ඒ රැකීම සඳහා ඉදිරිපත්වන්න පෙරට එන්න.ජලයෙන් බිහිවූ, ජලයෙන් පෝෂණය වන ඔබේ දරුවා හෙට දවසේ ජල බින්දුව අම්මා මෙන් රකින, පෙර රජ දරුවන් මෙන් ජල වික්‍රම පාන, අභීත මිනිසකු බවට පත් කිරීමට අතීතයෙන් පාඩම් උගෙන වටහා දීම ඔබෙත් මගේත් පරම යුතුකම වේ...

Home Schools

කාලීන පුවත් හා තොරතුරු...

වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ලියාපදිංචිය සදහා...

 

වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ලියාපදිංචිය සදහා...

Schools

 


_

4.1 පාසල් සංඛ්‍යාව











අනු අංකය ග්‍රාම නිලධාරී වසම පාසලේ නම පාසලේ ලිපිනය පාසල් වර්ගය සිසුන් සංඛ්‍යාව
පිරිමි ගැහැණු
01 මැද්දෙගම රාහුල ජාතික පාසල ගොඩකවෙල 1 AB 1362 1364
02 රක්වාන රත්නාලෝක ම.වි රක්වාන 1 AB 357 318
03 ගොඩකවෙල කුලරත්න ම.වි ගොඩකවෙල 1 AB 744 693
04 මාදම්පෙ උතුර මාදම්පෙ විජය ම.වි අටකලන්පන්න 1C 525 500
05 හිරමඩගම හිරමඩගම මෛත්‍රී ම.වි ගොඩකවෙල 1C 227 219
06 බිබිලෙගම බිබිලෙගම ම.වි ගොඩකවෙල 1C 284 272
07 මාදම්පෙ උතුර අල්පිටිය ශ්‍රී සිද්ධාර්ථ ම.වි ගොඩකවෙල TYEP 2 194 172
08 කොටකෙතන කොටකෙතන .වි කහවත්ත TYEP 2 59 58
09 පනාවල පනාවල .වි අටකලන්පන්න TYEP 2 134 134
10 ගලහිටිය පැලවත්ත .වි ගොඩකවෙල TYEP 3 15 17
11 මාදම්පෙ උතුර දෙමුවාත ම.වි. රක්වාන 1C 345 379
12 නියංගම නියංගම .වි ගොඩකවෙල TYEP 2 69 58
13 යහලවෙල යහලවෙල වි. ගොඩකවෙල TYEP 2 52 38
14 බඹරගස්තැන්න වැල්කෙනියාය ශ්‍රී.ධර්මසේන.වි ගොඩකවෙල TYEP 2 117 129
15 වෙරඵගහමුල වෙරඵගහමුල වි. රක්වාන TYEP 2 35 40
16 වේරහැර බටහිර වේරහැර ධර්ම විජය.වි ගොඩකවෙල TYEP 2 100 99
17 දඹවින්න පින්නකන්ද. වි ගොඩකවෙල TYEP 2 73 80
18 බලවින්න බලවින්න පර්ෂද .වි ගොඩකවෙල TYEP 3 246 245
19 කොට්ටල ගංගොඩ ප්‍රා.වි රක්වාන TYEP 2 28 35
20 රක්වාන ශාන්ත අන්තෝනි.වි රක්වාන TYEP 2 385 358
21 වරායාය වරායාය වි. ගොඩකවෙල TYEP 3 39 31
22 තඹගමුව බටහිර පොල්ගහවත්ත.වි ගොඩකවෙල TYEP 3 10 19
23 හපුරුදෙණිය ආගරේගම වි. කහවත්ත TYEP 3 15 8
24 යහලවෙල කැන්දපොළ වි. රක්වාන TYEP 3 31 21
25 යහලවෙල වෙත්තිලකන්ද විද්‍යාලය රක්වාන TYEP 3 22 24
26 තඹගමුව බටහිර උතුම්පුල්ලිගොඩ .වි පල්ලෙබැද්ද TYEP 3 4 8
27 තඹගමුව මහගම .වි පල්ලෙබැද්ද TYEP 3 5 6
28 මහගම නැගෙනහිර මහගම .වි පල්ලෙබැද්ද TYEP 3 4 2
29 මාකදුර මාකදුර .වි අටකලන්පන්න TYEP 2 79 79
30 දිඹුල්වල දිඹුල්වල වි. කහවත්ත TYEP 2 22 32
31 රක්වාන නගරය ශාන්ත ජෝන් .වි රක්වාන 1 AB 472 489
32 රක්වාන නගරය අස්ලාම් ම. වි රක්වාන 1 C 380 412
33 237/බී ස්ප්‍රින්වුඩ් දෙමළ.වි රක්වාන TYEP 2 185 188
34 232 ඕපාත අංක 1 දෙමළ .වි කහවත්ත TYEP 2 163 138
35 232/ඒ ඕපාත අංක 2 දෙමළ .වි කහවත්ත TYEP 3 29 34
36 232/බී ඕපාත අංක 3 දෙමළ .වි කහවත්ත TYEP 2 24 20
37 මස්ඉඹුල මාදම්පෙ අංක 1 දෙමළ.වි රක්වාන TYEP 3 16 10
38 මාදම්පෙ උතුර මාදම්පෙ අංක 2 දෙමළ.වි රක්වාන TYEP 2 293 295
39 233/සී පාලම්කෝට්ටේ දෙ.වි රක්වාන TYEP 3 27 238
40 හොරමුල හොරමුල  දෙමළ.වි රක්වාන TYEP 3 39 37
41 ගොඩකවෙල රාහුල ප්‍රාථමික.වි ගොඩකවෙල TYEP 3 761 762
42 222 නාවින්න දෙ.වි රක්වාන TYEP 3 6 5
43 රක්වාන ශාන්ත ජෝන් .ප්‍රා.වී රක්වාන TYEP 3 323 325















මූලාශ්‍රය: - කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය







 
විශේෂ පුවත්...

මතින් නිදහස් රටක්

Image result for මතින් නිදහස් රටක්

“මතින් නිදහස් රටක්” ජාතික වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක “ගම හදා ගමු” ග්‍රාමිය වැඩසටහනේ පළමු  වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  පසුගිය  (23) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේ දී  පැවැත්විණ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සියලු කටයුතු සිදු කෙරුණු අතර. ප්‍රජා පොලිස් කමිටුවල නියෝජිතයන් රැසක් ද ආරක්ෂක අංශවල මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද පාසල් ළමුන්ද මේ අවස්ථාවට සහභාගී විය

THEME CHENGER
tmpl_ds_web_12
locetion map
Divisional Secretariat Godakawela
Address: Pelmadulla - Embilipitiya Hwy, Godakawela

Hours:

Open ⋅ Closes 4:15PM

 

ඔබේ අදහස් අපට යොමුකරන්න...