ප්‍රාදේශීය ලේකම්

 Untitled 12 නම  ජී.එල්.ඩබ්.එල්.ප්‍රතිභා මිය
සුදුසුකම්

 BSC Micro Biology කැලණිය විශ්වවිද්‍යාලය

MHRM කොළඹ විශ්වවිද්‍යාලය

රැකියා ඉතිහාසය

 සහකාර ප්‍රාදේශීය ලේකම් කලවාන (2014-2016)

සහකාර ප්‍රාදේශීය ලේකම් තණමල්විල (2016-2018)

සහකාර ප්‍රාදේශීය ලේකම් බලංගොඩ (2018-2020)

සහකාර ප්‍රාදේශීය ලේකම් කලවාන (2020-2022)

සහකාර ප්‍රාදේශීය ලේකම්

     
   
   

ගණකාධිකාරි

 

නම  ජී.පී.ජී.එස්.සී ඒකනායක මයා
සුදුසුකම්  
රැකියා ඉතිහාසය  

සහකාර අධ්‍යක්ෂක (සැලසුම්)

 ad නම  එන්.එච්.එල්.ඒකනායක මයා
සුදුසුකම්
  • B.Sc විශේෂ - රුහුණු විශ්ව විද්‍යාලය
  • කාර්මික ගණිතය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
  • දෘඨාංග එකලස් කිරීමේ පරිගණක වෙනස පිළිබඳ ඩිප්ලෝමාව - IDM
 ඉතිහාසය
  • සහකාර අධ්‍යක්‍ෂ (සැලසුම්) ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කහවත්ත 2009 ජූලි සිට 2018 සැප්තැම්බර් දක්වා
  • සහකාර අධ්‍යක්‍ෂ (සැලසුම්) ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ගොඩකවෙල 2018 සැප්තැම්බර් සිට වර්තමානය දක්වා

පරිපාලන නිලධාරි 

   Aoo

 

නම ඩී.එස් ගුණරත්න මෙනවිය
සුදුසුකම්
  • කලා උපාධිය- පේරාදෙණිය විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • රාජ්‍ය කළමනාකරණ සහකාර- පොලිස් ක්ෂේත්‍ර මූලස්ථාන 1996 මාර්තු සිට2002 දෙසැම්බර් දක්වා
  • රාජ්‍ය කළමනාකරණ සහකාර- පොලිස් ක්ෂේත්‍ර මූලස්ථාන 1996 මාර්තු සිට2002 දෙසැම්බර් දක්වා
  • රාජ්‍ය කළමනාකරණ සහකාර- නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය රත්නපුර 2003 ජනවාරි සිට-2011 දෙසැම්බර් දක්වා
  • රාජ්‍ය කළමනාකරණ සහකාර-දිස්ත්‍රික් ලේකම් කාර්යාලය රත්නපුර 2012 ජනවාරි සිට 2019 අගෝස්තු දක්වා
  • පරිපාලන නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ගොඩකවෙල 2019 අගෝස්තු මස සිට වර්තමානය දක්වා

පරිපාලන ග්‍රාම නිලධාරි

 

 Darmapala

නම  කේ.ඩබ්.ධර්මපාල මයා (වැ.බ)
සුදුසුකම්  
රැකියා ඉතිහාසය  

news &Events

2026 New Years

ජනවාරි 13 2023
2026 New Years

ගොඩකවෙල කොට්ඨාශයේ විහාරස්ථානයන්හි ගරුතර මහාසංඝරත්නයේ ආශිර්වාදයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් අචිනි ප්‍රතිභා මහත්මිය ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලය මහජන සේවය සඳහා කැපවෙන බවට ප්‍රතිඥා දෙමින් 2025 වර්ෂයේ රාජකාරි ආරම්භ කරන ලදී.  ...

ශ්‍රී පාද වන්දනා චාරිකාව

ජනවාරි 13 2023
ශ්‍රී පාද වන්දනා චාරිකාව

ශ්‍රී පාදස්ථානය උදෙසො වාර්ෂික සිදුකරනු ලබන දානමය පුන්‍ය කටයුත්ත කාර්යාලීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2023.01.08 හා 09 දිනයන්හිදි පවත්වන ලදී.        

« »
Scroll To Top