ගම සමග පිළිසඳර වැඩසටහන ඔස්සේ හදුනාගත් සංවර්ධන ව්යාපෘති
ගොඩකවෙල කොට්ඨාශයේ විහාරස්ථානයන්හි ගරුතර මහාසංඝරත්නයේ ආශිර්වාදයෙන් ගොඩකවෙල ප්රාදේශීය ලේකම් අචිනි ප්රතිභා මහත්මිය ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලය මහජන සේවය සඳහා කැපවෙන බවට ප්රතිඥා දෙමින් 2025 වර්ෂයේ රාජකාරි ආරම්භ කරන ලදී. ...
ශ්රී පාදස්ථානය උදෙසො වාර්ෂික සිදුකරනු ලබන දානමය පුන්ය කටයුත්ත කාර්යාලීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2023.01.08 හා 09 දිනයන්හිදි පවත්වන ලදී.
කොළඹ ප්රාදේශීය ලේකම් කාර්යාලය,කොළඹ,ශ්රී ලංකාව.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk