2019 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.
| තනතුර | මධ්යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්රාදේශීය ලේකම් | 01 | - | 01 | - | - | - |
| ගණකාධිකාරී | 01 | 01 | - | - | - | - |
| සහකාර අධ්යක්ෂ | 01 | 01 | - | - | - | - |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| පරිපාලන ග්රාම නිලධාරි | 01 | 01 | - | - | - | - |
| අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර් | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන ක්ෂේත්ර සහකාර | 02 | 02 | - | - | - | - |
| සංවර්ධන සම්බන්ධිකාරක | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන නිලධාරී (278 Head) | 05 | 25 | -20 | - | - | - |
| සංවර්ධන නිලධාරී (121 Head) | 51 | 51 | - | - | - | - |
| කාර්මික නිලධාරී | 02 | 01 | 01 | - | - | - |
| කලමණාකරන සේවා නිලධාරි | 22 | 22 | - | - | - | - |
| ග්රාම නිලධාරි | 44 | 36 | 08 | - | - | - |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සහකාර | 01 | 01 | - | - | - | - |
| තාක්ෂණ සහායක | 02 | 01 | 01 | - | - | - |
| රියදුරු | 02 | 02 | - | - | - | - |
| කාර්යාල සහායක | 07 | 07 | - | - | - | - |















