ආයතන අංශය
- බලපත්ර නිකුත් කිරීම
- ග්රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම
- ව්යාපාර නාම ලියාපදිංචිය
- පරිපාලන කටයුතු
ගිණුම් අංශය
- වසරේ ප්රසම්පාදන සැලැස්ම සකස් කිරීම
- ගෙවීම් සම්බන්ධ සියලු කටයුතු
- භාණ්ඩ සමීක්ෂණ කටයුතු
- විගණන විමසුම් මෙහෙයවීමේ කටයුතු
- මූල්ය ප්රකාශන සකස් කිරීම
- මාසික විශ්රාම වැටුප් ගෙවීම.
සංවර්ධන අංශය
- සංවර්ධන අවශ්යතාවයන් හඳුනාගැනීම
- ව්යාපෘති ඇගයීම
- Updating PMCS
- කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම















